Help:පිටු සංස්කරණය

From MediaWiki.org
Jump to: navigation, search
This page is a translated version of the page Help:Editing pages and the translation is 100% complete.

Other languages:
български 29% • ‎བོད་ཡིག 14% • ‎català 95% • ‎čeština 100% • ‎dansk 95% • ‎Deutsch 81% • ‎Ελληνικά 90% • ‎English 100% • ‎español 95% • ‎suomi 29% • ‎føroyskt 48% • ‎français 100% • ‎עברית 100% • ‎magyar 33% • ‎interlingua 95% • ‎Bahasa Indonesia 95% • ‎Interlingue 52% • ‎italiano 100% • ‎日本語 100% • ‎ភាសាខ្មែរ 100% • ‎한국어 100% • ‎Lëtzebuergesch 57% • ‎मराठी 100% • ‎norsk bokmål 95% • ‎Nederlands 100% • ‎polski 100% • ‎português 100% • ‎português do Brasil 100% • ‎română 81% • ‎русский 100% • ‎Scots 100% • ‎සිංහල 100% • ‎slovenčina 95% • ‎svenska 33% • ‎ślůnski 10% • ‎Türkçe 19% • ‎татарча/tatarça 5% • ‎українська 19% • ‎اردو 5% • ‎Tiếng Việt 90% • ‎中文 100%
PD Note: When you edit this page, you agree to release your contribution under the CC0. See Public Domain Help Pages for more info.
PD

විකියක අන්තර්ගතය සංස්කරණය කිරීම ඉතා පහසුය:

  1. පිටුවේ ඉහළ ඇති "Edit" තීරුව ඔබන්න.
  2. ඔබට අවශ්‍ය වෙනස් කිරීම් කරන්න.
  3. "Save page" බොත්තම ඔබන්න.

එච්චරයි, කජු කනවා වගේ ලේසි!

සංස්කරණ නීතිරීති, ක්‍රමෝපාය, අක්‍රුති

විකියක් සංස්කරණය කිරීමේ පළමු නීතිය එඩිතර භවයි. බිය නොවී වෙනස් කම් කරන්න. ඔබ කරන වැරදි අනෙකුත් පරිශීලකයින්ට නිවැරදි කළ හැක. එනිසා විශ්වාසයෙන් යුතුව උත්සාහ කරන්න. විකියක් සංස්කරණය කිරීමේදී විවිධාකාර වූ ක්‍රමෝපයන්, නීති රීති, දර්ශනයන් ඇත.නමුත් එඩිතර වීමේ නීතිය මේවා අතරින් මුල් තැන ගනී.

සංස්කරණයක් යනු පිටු ගනන් අලුතෙන් එක්වීමේ සිට කුඩා අක්ෂර වින්‍යාසයේ වරදක් නිවැරදි කිර්‍රිම වැනි පුළුල් පරාසයක විහිදී ඇත. පොදුවේ නිවැරදි හා පැහැදිලි වගන්ති එකතු කිරීමට උත්සාහ ගන්න. වඩාත් වැදගත් වන්නේ සෑම සංස්කරණයක්ම විකියේ අන්තර්ගතය වැඩිදියුණු කිරීම අරමුණු වීමයි.

ඔබට කිසියම් අක්‍රුතියකට විකිය සාදාගැනීමට අවශ්‍ය වූ විට නව මත්‍රුකා හෝ අකුරු හැඩයන් වැනි වෙනස් වීම් වලට සංස්කරණ අංශයේ සංස්කරණ මෙවලම් තීරුව යොදා ගත හැක. සමහර නිතර දැකිය හැකි ආක්‍රුති වලට වෙනස් වීමට Help:ආක්‍රුතිකරණය බලන්න

සංස්කරණ සාරාංශය

ඔබ කිසියම් වෙනස් කිරීමක් සුරැකීමට පෙර "Summary (?):" පෙට්ටියේ කුඩා සටහනක් ඇතුළත් කරන්න.මේ ගැන වැඩිය වද වෙන්න එපා. මේ ගැන සිතමින් වැඩි කාලයක් ගත කරන්නත් එපා. ඔබගේ වෙනස ගැන කුඩා විස්තරයක් එක් කරන්න. උදාහරණයක් ලෙස ඔබට "වර්ගය නිවැරදි කළා" හෝ "සූර්ය කාන්ත මල් ගැන තවත් තොරතුරු එකතු කළා" වැනි විස්තර ගත හැක.

සාරාංශය ඔබගේ විකියට සමාන්තරව එකතු වේ. එමගින් පරිශීලකයින්ට පහසුවෙන් හා කාර්යක්ශමව වෙනස්කම් සොයාගත හැක.

පූර්වදර්ශනය

"Show preview" බොත්තම මගින් ඔබගේ වෙනස් කම් දිස්වන ආකාරය සුරැකීමට පෙර බලාගත හැක. සෑම සුරැකීමකම වෙනස් වීම් බලාගන්න හැකිවීමේ අංගය වෙනත් පරිශීලකයින්ට ම වෙනස්වීම් බලගැනීමට භාවිතා කළ හැක. මෙය වැඩිපුර අවධානය යොමු කළ යුත්තක් නොවේ. නමුත් තමන්ගේ කර්යයන්හි වැරදි ඉවත් කර ගැනීමට පූර්වදර්ශනයක් මගින් හැකියාව ලැබේ. මෙමගින් කුඩා නිවැරදි කිරීම් වලට අලුත් සංස්කරණයක් කිරීම අවශ්‍ය නොවේ.

වෙනස්කම් පෙන්වන්න

තවත් ක්‍රමයක් නම් "Show changes" බොත්තම මගින් ඔබට වර්තමාන සහ කලින් තිබූ අනුවාද අතර වෙනස සොයාගත හැක.

අනෙකුත් වර්ග වල සංස්කරණයන්

විකි සංස්කරණ මගින් ඔබට නව පිටුවක් ආරම්භ කරන්න, මරු කරන්න (නම වෙනස් කරන්න) ලෙසම මකාදැමීමටත් හැකිය.

ඔබගේ ඉලක්කය විය යුත්තේ විකියේ දැනට පවතින කරුණු සියල්ල ඔබගේ සංස්කරණයන්ගෙන් වැඩි දියුණු වීම බව මතක තබා ගන්න.

සාකච්ඡාව

සෑම ලිපියකටම එයට අනන්‍ය වූ "කතා පිටුවක්" ඇත. එය ඔබේ ඇති ගැටළු ඉදිරිපත් කිරීමට, යෝජනා ගෙන ඒමට, නිවැරදි කිරීම් සාකච්ඡා කිරීමට භාවිතා කල හැක. උදව්:කතා පිටුබලන්න