VBScript
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ප්රාදුර්භූත වෙන්නේ | 1996 |
|---|---|
| විකාශකය | මයික්‍රොසොෆ්ට් |
| ස්ථාවර නිකුතුව | 5.8 |
| ප්‍රධාන ක්‍රියාත්මක කිරීම් | වින්ඩෝස් ස්ක්‍රිප්ට් හොස්ට්, සක්‍රිය සර්වර් පිටු |
| ආභාෂය ලැබුවේ | විෂුවල් බේසික් |
| අනුබලය | වින්ඩෝස් පවර්ෂෙල් |
| OS | වින්ඩෝස් |
| සාමාන්‍ය ගොනු විස්තීර්ණ | .vbs, .vbe, .wsf, .wsc (.hta, .htm, .html, .asp) |
VBScript (විෂුවල් බේසික් ස්ක්රිප්ට්ටින් එඩිෂන්) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරනු ලැබූ විෂුවල් බේසික් මත අනුරූප වූ සක්‍රිය කොටස්කර භාෂාවකි.